ජපාන තානාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

ජපාන තානාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුම මහතා ( Kenichi Suganuma) සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (16) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී සිදුවිය.

මෙහිදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා වු අතර ජපාන තානාපතිවරයා විසින් ජපානය හා ශ්‍රි ලංකාව අතර පවතින දිගුකාලින සබඳතාව ද සිහිපත් කළ බව වාර්තා වේ.

මෙම හමුව සිහිගැන්වීම පිණිස සමරු ඵලක හුවමාරුවක් ද සිදු වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment