ව්‍යවස්ථාව ගැන මහජන අදහස් ජනපතිට

ව්‍යවස්ථාව ගැන මහජන අදහස් ජනපතිට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යන මහත්වරුන්ට බාර දීමට නියමිත බව එම කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා සඳහන් කරයි.

භාෂා තුනෙන්ම මුද්‍රණය කර ඇති මෙම කමිටු වාර්තාව පිටු 300කින් සමන්විත බව වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment