පසුගිය මහමැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්ද යළි ගණන් කරන්නැයි ඉල්ලා හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.
ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සිටි බැවින් ඔවුන් එම මනාප ලැයිස්තු අත්සන් තබා නිවැරදි බවට සනාථ කර තිබීම නිසා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ප‍්‍රතික්ෂේප වුණු බව වාර්තා වේ.
0 comments :
Post a Comment