මහවැසි මැද හිමිවරු උද්ඝෝෂණයක (PHOTOS)

මහවැසි මැද හිමිවරු උද්ඝෝෂණයක (PHOTOS)

නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය අද (16) කොළඹ දී උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ.

මෙම ශිෂ්‍ය භික්ෂූන් පිරිස මේ වනවිට කොළඹ කොටුව දුම්රියපොළේ සිට කොළඹ වොඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිදාන කොමිසන් සභාව වෙතට මහ වැසි නොතකා ගමන් කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඡායාරූප පහතින්.

19803c229f1d98d8535ef123f0e0de5ad5448e79f3081a88a44835840f4cee81_full

a95f38775941fd908ab4dc89abee6a907be913cdfb61b068d3d715ec1a765533_full

e88bfae3807de5d104e0387d1f32abad6fcb77562400873da2e4bcddca259193_full

fa96e55977865031d58822013fd5181159a7b310566eb34572924334992fdbbe_full

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment