උණ හැදුණු දරුවාට සර්ඡිකල් ස්ප්‍රීතු පොවලා (VIDEO)

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පුද්ගලික බෙහෙත් ශාලාවක් වෙත රැගෙන ගිය දරුවෙකුට සර්ඡිකල් ස්ප්‍රීතු ලබා දී පෙවීමට නියම කර ඇති පුවතක් මැණික්හීන්න ප්‍රදේශයෙන් වාර්තා වේ. තුවාල පිරිසිදු කිරීමට යොදාගන්නා සර්ඡිකල් ස්ප්‍රීතු මෙලෙස දරුවාට නියම කොට ඇත්තේ ඊයේ (29) පස්වරුවේ දී ය.

අදාළ පුද්ගලික බෙහෙත් ශාලාවේ ප්‍රතිකාර කළ වෛද්‍යවරියක විසින් තම දරුවා වෙත මෙළෙස සර්ඡිකල් ස්ප්‍රීතු ලබා දුන් බවත් එම වෛද්‍යවරිය මැණික්හීන්න දිසා රෝහලේ සේවය කරන්නියක් බවත් දරුවාගේ මහ ප්‍රකාශ කර තිබේ.

වීඩියෝව පහතින්.....

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment