'රූපවාහිනියට ගැහුවේ රාජපක්ෂලාගේ උවමනාවටයි'- මර්වින් හෙළිකරයි (VIDEO)

'රූපවාහිනියට ගැහුවේ රාජපක්ෂලාගේ උවමනාවටයි'- මර්වින් හෙළිකරයි (VIDEO)

තමා ජාතික රූපවාහිනියට ප්‍රහාරයක් එල්ල කළේ රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවට බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

හිටපු අමාත්‍යවරයා අද (16) පෙරවරුවේ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුව අතරතුර දී මේ බව සඳහන් කළේ ය.

රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවට නොවෙයි නම් තමාට එවන් ප්‍රහාරයක් එල්ල කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද ඒ මහතා අවධාරණය කළේ ය.

වීඩියෝව පහතින් නරඹන්න > > > 

සබැඳි පුවත් : 

මර්වින් ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයට

මර්වින්ගේ විශේෂ මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝව

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment