කොස්ගම හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමෙන් කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයට ද සුන්බුන් විසිවී ඇති බව වාර්තා වේ.
පිපිරීමත් සමග එම මාර්ගය මේ වන විට වසා දමා තිබේ.
යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා මේ වන විට කඳවුරු භූමියට පැමිණ ඇති බව වාර්තා වේ.
0 comments :
Post a Comment