නීතිය බල්ලාට යයි…බල්ලා උසාවි යයි…සිරිසේන,රනිල් වෙබ් කාරයන්ගේ කකුල් ලෙවකයි

දුමින්ද සිල්වාට ඇපෑලක් ඉදිරිපත් කිරිමට අවස්ථාව උදාවු බෙදුම් තින්දුව ලබාදුන් ශිරාන් ගුණරත්න මහතාට එරෙහිව සදරුවන්,තුසිත හලොලුව,ශිරාල් ලක්තිලක වෙබ් අඩවි කිහිපයක් මෙන්ම ඔහුන් සමග සමිප සබඳතාවයන් පවත්වන 2විවිධ මාෆියා වැඩ හරහා මුදල් හම්බකර ගන්නා  ඇතැම් මුද්‍රිත මාධ්‍ය හරහා සිදුකරන චරිත ඝාතනයන් ගැන නීතිඥවරුන්ටම පාරට බසින්නට සිදුව තිබේ.ආණ්ඩුවේ පක්කලි වැඩ කරන වෙබ් කඩමලු සහ ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා පවත්වාගේන යන බොතල් පත්තර හරහා නීතිඥවරුන්ගේ චරිතය ඝාතනය කරන්නේ ඔහුන් ලවා තමන් කප්පම් ගන්නා කුළී මාධ්‍ය කාරයන්ගේ සල්ලි ගැරිමට බව නොරහසකි.

ආණ්ඩුවේ වැරදි රට හමුවේ අනාවරණය කල අප වෙබ් අඩවිය රටතුල අවහිර කලද චරිත ඝාතනයේ යෙදෙන වෙබ් කාරයන්ට රනිල්-සිරිසේන දෙකට නැමී අල්ලන්නේ ඔහුන්ද මෙම චරිත ඝාතනයන් පසුපස සිටින නිසා නොවේද?



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment