ලසන්තගේ මිනිය හදුනා නොගන්න ආ ලසන්තගේ දෙවන ඉනීම! හා ණයට කහින කක්කා කෑලි

එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ සිට ගම්බට්ටන් පවා ලසන්ත ඝාතනය කළේ වත්මන් එජාප අමත්‍ය යුධ හමුදාවම පාවාදුන් තරු පහේ පාවාදෙන්නා ලෙස රටේ ජනතාව හදුන්වන සරත් ෆොන්සේකා බව පවසමින් සිටියදි ඊයේ හදිසියේම ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩ ගැනිමත් එම අවස්ථාවේ ඔහු හඳුනා ගැනිමටවත් ලසන්තගේ දෙවන ඉනිම වු සොනාලි වත් එම අවස්ථාවට සහභාගි නොවු අතර ලසන්ත සිටින කාලේ සන්ඩේ ලීඩර් පුවත්පතේ අනුන්ගේ කුණු එකතු කල වතමන් යහපාලනයේ ගූ බාල්දිය වන මන්දනා ඉස්මයිල් අබේවික්‍රම පැමිණ ලසන්ත වික්‍රමතුංගගේ දේහය හඳුනා ගැනීම මාරම සින් එකකි.

අමතකනම් මතක් කර ගන්න- ජෝෂප් මයිකල් පෙරේරා 2008 ජුලි 8 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ සරත් ෆොන්සේකා විසින් මෙහෙයවන ලද විශේෂ කණ්ඩායමක් මඟින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කල බවය.

මිට අමතරව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන්ද ‘බීබීසී සංදේශය ‘සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපති හින්ද රාජපක්ෂ මහතා ද මේ අකාරයට සදහන් කර තිබේ.
“දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයම ලසන්ත මැරුවේ අහවලාය කියල චෝදනාවක් ඉදිරිපත් කළා. ඉතින් දැන් පරීක්ෂණ කරන්න පුළුවන් නේ? ඇයි කරන්නැත්තේ? ඒකට සැක කරපු අය ඒ කට්ටිය මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉන්න හින්දද?,” ඔහු ප්‍රශ්න කරයි.“මට සත්‍ය සැකයක් එනවා එහෙමද කියල.” ඔහු පැවසිය.

2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන්ද ඒ හා සමානම සැකයක් මතුවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“දැන් ඇයි පරීක්ෂණ නොකරන්නේ? ඒවා යට ගහන්නේ ඇයි? එහෙම නම් අපිට සැකයක් ඇතිවෙනවා ඒ කට්ටිය ඉන්නේ මේ ආණ්ඩුව තුල කියල.”

ලසන්ත,එක්නැලිගොඩ ඝාතකයන් මෙන්න

කවුද මේ සොනාලි?

sonali

අව්කණ්නාඩි පලදගෙන ලසන්තගේ මිනියට අත ගැසු සොනාලී

සොනාලි යනු ලසන්තගේ දෙවන ඉනිමයි. ඇය ලසන්ත හා විවාහ වූයේ 2008 නොවැම්බර් 7 දිනය.විවාහයෙන් පසුද ඇය සොනාලි සමරසිංහ ලෙසම බාවිත කලා මිසක වික්‍රමතුංග නම බාවිතා නොකලේය. ලසන්ත මිය ගිය සැනින් ඇය සොනාලි වික්‍රමතුංග විය. එක් රාත්‍රියකින් මුලු ලෝකයේම ආකර්ශනය සොනාලි වෙත යොමු විය. ලසන්තගේ දේපල උරුමය ඇය සතු විය.විවාහවී මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල මේ සියල්ල සිදු විය.

ලසන්තගේ අභාවයෙන් පසු සොනාලි ලියුම් පිට ලියුම් ලියුම් ලියමින් මාධ්‍ය සංදර්ශන තැබුවේය. රටේ නායකයා සහ ජාත්‍යන්තර ප්‍රජාව ඇගේ ඉලක්කය විය. ස්වාමියා මියගිය බිරිදකගේ මනෝබාවය ඒ කිසිදු ලියුමක දැකිය නොහැකි විය. ඇය ලියුම් ලියුවේ වෙනත් කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමටය. මහින්ද-සිරිසේන ජනාධිපතිවරණ දිනයට පෙර ඇය ලියුමක් ලියා ජනමාධ්‍යයට නිකුත් කලේය. ලියුමෙ ශීර්ෂය මෙලෙස සටහන් කලේය. “Lasantha,Mahinda and the significance of the polling day. Open letter to Mahinda Rajapaksha. ” ලිපියේ යටි අරමුන හෙඩිම තුලම ගැබ්ව ඇත. අනෙක් පසින් සිරිසේන බලයට පැමිනි පසු ලියුම් ලිවීම නතර කලාය.විශේෂ වරදාන යහ පාලන රජයෙන් ඇයට ලැබුනි.

සිරිසේන රනිල් ෆෝනීට දෙන ගේම ……

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ෆිල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්ණ කරන ලෙසට රහස් පොලිසියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝගකර  තිබේන බව ජනාධිපති මන්දිරයේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

වැඩිදුර කියවිම –  ලසන්ත ඝාතනය ගැන ෆොන්සේකාගෙන් ප්‍රශ්ණ කරන්න… මෛත්‍රීගෙන් නියෝගයක්

වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය හා සමාන ඉතිහාසයක සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවකු ලෙස රට වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණා වූ බලලත් නිලධාරි ප්‍රේමානන්ද උදලාගම ලසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් සීඅයිඩීයේ ෂර්ලොක්‌ හෝම්ස්‌ලා මුලින්ම ඔහුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ හඳුනාගැනීමේ පෙරට්‌ටුවක්‌ සඳහා ඉදිරිපත් කළ යුතු බවට වූ ඉල්ලීමක්‌ද සමඟය.

මෙහිදී උදලාගමට එල්ල වූ චෝදනාව වී තිබුණේ ලසන්ත ඝාතනයෙන් හත්වසරකට පසුව සීඅයිඩීය හිටි හැටියේ සොයාගත් ලසන්තගේ රියෑදුරෙකු බව කියන ඩයස්‌ නමැත්තකු පැහැරගෙන ගොස්‌ තර්ජනය කළේයෑයි යන්නය.
මේ අනුව ලසන්තගේ රියෑදුරා වූ ඩයස්‌ නමැත්තා උදලාගමව හඳුනාගත යුතු එකී හඳුනාගැනීමේ පෙරට්‌ටුව පසුගියදා ගල්කිස්‌ස අධිකරණයේදී පැවැත්විය. එහිදී ලසන්තගේ රියෑදුරා යෑයි කී තැනැත්තා උදලාගමව නිවැරදිව හඳුනා ගැනීමටද සමත් විය. එහෙත් මෙකී පෙරෙට්‌ටුවේදී සිදු වූ විශේෂිත සිදුවීමක්‌ද තිබිණ.

ඒ ලසන්තගේ රියෑදුරා යෑයි කී තැනැත්තා ඇස්‌ පමණක්‌ විවර වූ මුහුණ මුළුමනින්ම වැසී ගිය ආවරණයක්‌ පැළඳ 1988-89 භීෂණ යුගයේ බටලන්දේ සිටි බිල්ලකු මෙන් පැමිණ උදලාගම හඳුනාගැනීමය.

වැඩිදුර කියවිම –   හැමදේම අමතක උදලාගමගේ මුහුණ මතක ලසන්ත ඝාතනයේ අමුතු ගේම

ලසන්ත මිය ගියේ මිග් ගනුදෙනුව පිලිබද ලිවීම නිසාද

මාවිල් ආරුවෙන් යුද්දය ආරම්බ වූ දින පටන් ලියුම් කරු ජනමාධ්‍ය හා ගනුදෙනු කලේය. වික්ටර් අයිවන් පිලිබදව කල සියලු ස්කෑන් වලින් තහවුරු වූයේ ඔහු මිලිටරි ක්‍රියාන්විතය එක හෙලාම අනුමත කරන බවය. දෙබිඩි පිලිවෙතක් ඔහු තුල නොවිනි. මිග් ගනුදෙනුව පිලිබද හෙලි කලේ ලසන්ත නොව ඉක්බාල් අතාස්ය. ලසන්ත කලේ මිග් අනුදෙනුව පිලිබද අතාස් ලියූ දෙයම කරකවා ලිවීමය.ලියුම්කරු විසින් අතාස්ට තේරෙන බාසාවෙන් කරුනු කාරනා තේරුම් කල පසු මිග් ගනුදෙනු පමනක් නොව ලියන කියන සියල්ල නවතා දැමීය. ලසන්ත මාධ්‍යකරුවෙකුට වඩා දේශපාලන සත්වයෙකු විය. ලසන්තට අවශ්‍ය වුයේ අතේ රෝල් ගසා ආන්ඩු පෙරලීමය.

උවිදුගේ චෝදනාව

ලසන්තට මරනය කැදවීමට ආසන්නතම හේතුව පිලිබදව උවිදු විසින් ලිපියක් ලියා පල කලේය.ලසන්තගේ දේශපාලන කුමන්ත්‍රන සහ රෝ ඔත්තු සේවයට කත් ඇදීම පිලිබදව එම ලිපියෙන් ප්‍රශ්න කර තිබුනි. උවිදුගේ ලිපිය පලවූ සැනින් ඊ නිවුස් සදරුවන් කලබල විය. උවිදුගේ චෝදනාව ඔප්පු කිරීමට සක්ෂි නැතැයි සදරුවන් තර්ක කලේය.

ජීවමාන සාක්ෂි

රවිරාජ් ඇතුලු අගනුවර ඝාතන වැලක නායකයා ගුවන් හමුදාවේ නිශාන්ත ගජනායක යයි ලක්ෂ්මන් සෙනෙවිරත්න පාර්ලීමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කලේය. ඒ කතාව ඔහුට ලියා දුන්නේ ලසන්තය. ඉන් අනතුරුව ලසන්ත දිගට හරහට ගජනායක පිලිබදව සිය පත්තර වල පිටු පිරෙව්වේය. ලසන්තට මෙම තොරතුරු ලබාදුන්නේ ලියුම්කරු විසිනි. අනතුරුව ලසන්ත විසින් ලියුම්කරුව ලක්ෂ්මන්ට හදුන්වා දුන්නේය. එපමනක් නොව ලියුම්කරු ඉන්දියානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශය වෙත කැටුව ගියේය. අවස්ථා ත්‍රිත්වයක්දී ලසන්ත, ලියුම්කරු සහ ඉන්දියානුවන් රවිරාජ් ඇතුලු අගනුවර ඝාතන ගැන සාකච්චා කලේය.

සියවසේ බොරුව

ගජනායකගේ කථාව බොරු වලකි. ඔහුගේ නියම ස්වරූපය අනෙකකි. ගජනායක යනු ගේම් කාරයෙකු නොව කිඹි සිබින්නෙකි. කුප්‍රකට මාන්කුලම් විත්ඩ්‍රොවල් එකේදී පයින් යන්න බෑ කියා මොටර් සයිකලයේ නැග පලා ගිය අයෙකි.ලක්ෂ්මන් පාර්ලීමේන්තුවට ගෙනගියේ, ඉන්දියානුවන් තලු මර මර අසා සිටියේ , ලසන්ත පිටු පුරා ලියන ලද්දේ මේ අතේ රොල් කථාවය.ලසන්ත සහ සොනාලි විචක්ෂනශීලි මාධ්‍ය කරුවන් නොව එදා වේල මාධ්‍ය කරුවන්ය.දේශපාලන මඩ කරියන්ය.වික්ටර් අයිවන් ලියූ “පෑන අහින්සකද ” පොතේ .”And then they came for me” කතු වැකිය පිලිබදව කථාව හදුන්වා ඇත්තේ සියවසේ බොරුව ලෙසය.

ටොයියන්ගේ ගැලරිය පිනවීම

ලසන්ත ඝාතනයට ෆොන්සේකා සම්බන්ද බවට ප්‍රකාශ කල බලවත්ම පුද්ගලයා රනිල්ය. ඔහු ඒ පිලිබදව තානපතිවරු පවා දැනුවත් කර තිබුනි.කෙසේ වුවද අද සිදුවන්නේ එදා සිදුවූ දේශපාලන ඝාතන පිලිබදව නිසි ලෙස පරීක්ෂා කිරීම නොවේ. වරද කරුවන් හදුනා ගැනීම නොවේ. ඔවුන්ට විරුද්දව සාක්ෂි ගොඩ නැගිම නොවේ.හුදෙක් ටොයියන්ගේ ගැලරිය පිනවීමය . අනෙක් පසින් සුද්දන්ගෙන් ලකුනු දා ගැනීමය.ටොයි සමාජයේ කේවට්ටයා බවට පත්ව ඇත්තේ ඊ නිවුස් සදරුවන්ය.

එල්.ටී.ටී .ඊ සංවිදානයේ හොරනෑ

ජන මාධ්‍ය යනු මහ ජන බලයේ තවත් එක් කොටසකි.මාධ්‍ය හැසිර විය යුත්ත පුද්ගලික නියාය පත්‍ර සපුරා ගැනීමට නොව ජාතික නියාය පත්‍ර සපුරා ගැනීමටය.සිහියෙන් හෝ අවසිහියෙන් ලසන්ත ක්‍රියාත්මකවූයේ එල්.ටී.ටී .ඊ සංවිදානයේ හොරනෑවක් ලෙසය. ඊලාම් යුද්ද්ය ඔන්න මෙන්න තියා ඉරුදින සහ ලීඩර් හරහා එල්ටී.ටී.ටී.ඊ යුද ආයුද වලට අති විශාල ප්‍රචාරනයක් ලබා දුන්නේය. හමුදාව කන තුරු බලා සිටියේ ඒ ඔස්සේ ආන්ඩු පෙරලීමටය. ලසන්ත තුලවූ ආන්ඩු පෙරලීමේ සිහිනය පිලිබද දීර්ග විග්‍රහයක් “පෑන අහින්සකද “පොත තුල දක්වා ඇත. කොටින්ට නියමින් හෝ අනියමින් කත් අදින ලද මාධ්‍යවෙදී ඝාතන ලයිස්තුව ටැමින් නෙට් සිවරාමන්ගෙන් පටන් ගෙන ලසන්තගෙන් අවසන් වූවා නොවේ. නිමලරාජන්ගෙන් පටන්ගෙන සදරුවන්ගෙන් අවසන් වන එකක්ද නොවේ.

දේශපාලනිකව කූජිත වු සරත්  ෆොන්සේකා දැන් ඔබ පරිස්සම් විය යුතු කාලය පැමිණ තිබේ…..

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා නඩරාජා රවිරාජ් ඝාතනය කල මෙහෙයුම

යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය විය. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ එ.ජා කාර්යාලය ඉදිරිපිට ‍රැස්විය. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය. රවිරාජ් මහින්දගේ අතිශය සමීප මිත්‍රයකු විය. ඔහු කිසිවිටෙකත් මහින්ද විවෙචනය නොකල අතර පහර ගැසුවේ සරත් ෆොන්සෙකා වෙතය

මරා දැමීමට පෙර උදෑසන වූ රූපවාහිනී වැඩසටහන

මරා දැමීමට පෙර වූ උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට රවිරාජ් සහභාගි වී තිබිනි.රවිරාජ් එම වැඩසටහන තුලදී ෆොන්සේකාගේ ප්‍රතිපත්ති තර්කිකව අභියෝගයට ලක් කෙරීය. දෙමලාගේ වත්තේ දෙමලා සි‍ටුවූ පොල් ගහේ ගෙඩි අහුලාගෙන විත් යුධ හමුදා වෙලදසල් වල තබා ගෙඩියක් රු 400 බැගින් එහි අයිතිකරුවන්ටම අලෙවි කරන අයුරු හෙලි කලේය. ෆොන්සේකාගේ බිස්නස් එක අසාධාරන බව පැවසීය. උතුරට වූ සියලු ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමීමෙන් උතුරේ ජනයා හෙම්බත්ව ඇති බව පැවසීය. දෙමලා විදින දුක තේරුම් ගැනීමට නම් සතියක් හම්බන්තොටට වූ සියලු ගොඩබිම් මාර්ග වසා ප්‍රතිවිපාක අත්දකින ලෙස ඔහු ෆොන්සේකාට අභියෝග කලේය. ආකර්ශනීය ලෙස සිංහල බස හසුරවමින් දකුනේ ජනතාව වෙත ගෙන එන පනිවිඩය ෆොන්සේකාට මරු පහරක් විය.

උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර

උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර දුරස්ථය. නමුත් රවිරාජ් ඝාතනයේ න්‍යාය කවරෙකුගේද යන්න නොරහසකි.රවිරාජ් ගේ බිරිදට රු ලක්ෂ 50 ක වන්දියක් රජයෙන් හිමිවිය. යහ පාලන රජය බලයට පැමිනි පසු රවිරාජ් ඝාතනයට සැක පිට යයි අත් අඩංගුවට ගත් නාවික හමුදාවේ පිරිස ඊට වගකිව යුත්තන් නොව එය හුදු මාධ්‍ය සංදර්ශනයක් පමනි.එ පමනක් නොව ජෝෂප් මයිකල් පෙරේරා 2008 ජුලි 8 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ සරත් ෆොන්සේකා විසින් මෙහෙයවන ලද විශේෂ කණ්ඩායමක් මඟින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කල බවය. ප්‍රදීප් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් මරා පුලුස්සා දැමුවේ චම්පික රනවක බවට සාක්ෂි පරීක්ෂණ කන්ඩායම් සතුය. චූදිතයන් සියල්ල අද යහපාලන ආන්ඩුව සමගය.



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. මේකද බොල තොපේ මාධ්‍ය සදාචාරය? දෙවැනි විවාහය ගැන තොපි හඳුන්වන්නේ දෙවැනි ඉනිම කියලද? තොපේ පවුල්වල දෙවැනි විවාහයක් කරගන්නේ නැතුව හොරට කෙලින එවුන් කොච්චර ඇද්ද.? මැරිච්ච එකාට අපහාස කරන තොපි මාධ්‍යවෙදියෝද කක්කුස්සි බාල්දි අදින එවුන්ද?

    මරාට දැන් එල්ලුම්ගහ පෙනී පෙනී ඉන්න ගමන් මරු කියවනවා. ඇයි බොල සාක්කි තියනවනම් පොන්සේකා නෙවෙයි උගේ මහ එකා වුනත් උසාවි ගෙනියයි.

    සීමාසහිතව පුක දීපල්ලා කාලකන්නි හැත්ත.

    ReplyDelete