වැඩබලන අගවිනිසුරු දිව්රුම් දෙයි

වැඩබලන අගවිනිසුරු දිව්රුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පි‍්‍රයසාද් ඩෙප් මහතා අද (27) වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුම්රු දුන්නේය.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදිය.

එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බි අබේකෝන් මහතා ද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

මහාධිකරණ විනිසුරු ශ්‍රියානි ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම් දීම ද මෙහිදී සිදු විය.

03-1

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment