කහටගහ පතලේ සේවකයින් මාරාන්තික උපවාසයක

කහටගහ පතලේ සේවකයින් මාරාන්තික උපවාසයක

කුරුණෑගල, දොඩංගස්ලන්ද  කහටගහ පතලේ සේවකයන් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

සේවකයින් 100දෙනෙකු පමණ අඩි 1132ක් පතල අභ්‍යන්තරයේ සිට මෙලෙස උපවාසයේ නිරත වේ.

ඒ, මෙම පතල පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට චෝදනා කරමිනි. 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment