චීනයේ මිනිසුන්ට ළංවිය නොහැකි කඳුකර ප්‍රදේශයක පියඹා ගිය මකරෙකු කැමරාවට හසුවෙයි

චීනයේ කඳුකර ප්‍රදේශයකින් ‘මකරෙකු‘ මතු වූ අත්භූත පුවතක් විදෙස් මාධ්‍ය අණාවරණය කර තිබෙනවා. මෙම මකරා ලාඕසයට නුදුරු චීනයේ කඳුකර ප්‍රදේශයකින් පියඹා යන අයුරු වීඩියෝගත කිරීමටද පුද්ගලයෙකු සමත්වී තිබෙනවා.

මෙම වීඩියෝවේ දැක්වෙන අකාරයට මෙම සත්වයා ‘මකරෙකුම‘ බව පැහැදිලිව දැකගන්නට තිබුණත්,මෙය ජංගම දුරකථනයකින් පටිගත කර ඇති වීඩියෝවක් නිසා මෙය විශ්වාස කළ නොහැකි බවයි ඇතැමුන් කියා තිබෙන්නේ.

කෙසේ වෙතත් මෙම වීඩියෝව මේ වන විට යූ ටියුබ් ජාලයේ මිලියන දෙකකට අධික පිරිසක් නරඹා තිබෙනවා. චීන ජනප්‍රවාද තුළද මකරාට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්.

එම වීඩියෝව පහතින් නරඹන්න....


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment