‘හොරා.. හොරා’ අගමැතිට මැතිසබේ නම්බු දී අමතයි.. ‘මං හොරෙක් නොවෙයි’ අගමැති කියයි.. [Video]

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව කලින් දන්වා තිබූ පරිදි ඊයේ දිනයේ ඉදිරිපත් නොකිරීම ගැන පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති විය.

එක් අවස්ථාවක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කතා කරද්දී ‘හොරා හොරා’ යයි ඒකාබද්ද විපක්‍ෂයෙන් මහත් හඬක් නැගින. ඊට පිලිතුරු ලෙස අගමැතිවරයා ‘මට හොරා කිවුවට හොරු ඉන්නේ ඒ පැත්තෙනෙ’ යයි කියා සිටියේය.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment