මුස්ලිම් කොංග්‍රසයේ අර්බුදයට පැලැස්තරයක්

මුස්ලිම් කොංග්‍රසයේ අර්බුදයට පැලැස්තරයක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රී එම්.එච්.සල්මාන් මහතා වෙනුවට මහ ලේකම් එම්.ටී.හසන් අලී මහතා පත් කළ යුතු යැයි කොංග්‍රස් උත්තරීතර මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තාවේ.

සල්මාන් මහතාට මන්ත්‍රී ධුරයට තාවකාලිකව පත් කළ බවත් ඔහු තවමත් එම පදවියේ රැදී සිටින බවත් පක්ෂය දෙකඩ වීම වැළැක්වීමට සල්මාන් මහතා ඉවත් විය යුතු බවත් මුස්ලිම් කොංග්‍රසයේ ආරංචි මාර්ග පවසයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment