ලබන වසරේ සිට රියදුරු බලපත්‍රයට හිමිවෙන විශේෂ වරප්‍රසාදය මෙන්න

ලබන වසරේ සිට රියදුරු බලපත්‍රයට හිමිවෙන විශේෂ වරප්‍රසාදය මෙන්න

රියදුරු බලපත්‍ර වලංගු භාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉතාලිය නව ගිවිසුමකට අත්සන් කර තිබේ.

ඒ අනුව මෙරට වලංගු රියදුරු බලපත්‍රය ශ්‍රී ලාංකිකයන්ට ඉතාලිය තුළදී ද රිය පැදවීම සඳහා භාවිත කළ හැකියි. ඉතාලියේ වෙසෙන 11,000කට අධික ශ්‍රී ලාංකිකයන්ට මෙමගින් සහනයක් සැලසෙන බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේය.

ලබන වසර ආරම්භයේ සිට නව ගිවිසුම ක්‍රියාත්මක වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment