ස්වර්ණවාහිනී ගොඩනැගිල්ල විකුණලා!

ස්වර්ණවාහිනී ගොඩනැගිල්ල විකුණලා!

ඊඒපී මාධ්‍ය ජාලයට අයත් ස්වර්ණවාහිණි රූපවාහිනි නාළිකාව පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල එල්.බී ෆිනැස් ආයතනය මිලදී ගෙන ඇති බව වාර්තා වෙයි. 

ස්වර්ණවාහිනී නාලිකාව මේ වන විට බැදුම්කර ගණුදෙනු සඳහා සම්බන්ද ආයතනයක් මිලදී ගෙන ඇති බවත් ස්වර්ණවාහිනී නාලිකාව වෙනත් ස්ථානයකට ගෙන යනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment