ත්‍රස්තවාදී සැකකරුවෝ කෑම එපා කියති

ත්‍රස්තවාදී සැකකරුවෝ කෑම එපා කියති

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු අද (26) පෙරවරුවේ සිට ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ. 

මෙම පිරිස ත්‍රස්තවාදී පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ සහ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෝ වෙති.

තමන් සම්බන්ධයෙන් පවතින නඩු කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ඔවුන් ඉල්ලන බවද එම දෙපාර්තුමේන්තුව පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment