අද නුගේගොඩ අවට ලයිට් කණුවල සටන් පාඨ

අද සවස නුගේගොඩදී ආරම්භවී තිබෙන ඒකාබද්ධ විපක්ෂයේ ‘පෙරළියක ඇරඹුම‘ විරෝධතා රැස්වීමට සමගාමීව නුගෝගොඩ නගරය අවට  කිලෝමීටරයක් පමණ වට ප්‍රමාණයක සෑම විදුලි පහන් කණුවකම කාඩ්බෝඩ් කැබලිවල සටන් පාඨ විවිධ ලෙස අලවා තිබුණි.
එම සටන් පාඨවල ග්‍රැෆික් නිර්මාණ ඒකාබද්ධ විපක්ෂයට අයත් ෆේස් බුක් පිටුවලද ප්‍රසිද්ධ කර තිබේ.
ඒවා පහත පරිදිය.









Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment