ට්‍රම්ප් ආපු නිසා නිශා බිස්වාල් දොට්ට


පසුගිය ඔබාමා පාලන සමයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්
ධුරය දැරූනිෂා බිස්වාල් එම තනතුරින් ඉවත්කර ඇත.
ඇය සිය තනතුරේ සිටියදී ලංකාව සමග සමීප සබඳතා පැවැත්වූ අතර මෙරට සංහිඳියා වැඩසටහන වෙනුවෙන් අධීක්ෂණ කටයුතුද සිදු කළාය.
2014 වසරේ ජනවාරි මස 24 වනදා සිට ඇය එම තනතුරේ කටයුතු කර තිබුණ අතර වසර 3 ක ඇවෑමෙන්
නිෂා බිෂ්වාල්ගේ ධුරයට විලියම් ට්‍රොඩ් පත්කර ඇත.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment