අලුත් පක්ෂයක් හදන බව කියමින් රැවුල වැවූ මර්වින්


තමන් විසින් ළඟදීම තරුණ තරුණියන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව හිටපු ඇමති මර්වින් සිල්වා පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

පැරුණි දේශපාලකයන්
දේශපාලනයෙන් ඉවත්කර තරුණ පිරිසට ඒ අවස්ථාව ලබාදීම තම පක්ෂය පිහිටුවීමේ අරමුණ බව පවසන ඔහු බොරැ දත්, බොරු කොණ්ඩ සහ කොණ්ඩ ඩයි කරන ලද වයසක දේශපාලනඥයන් අත ඇති බලය තරුණයන්ට පැවරීමෙන් නව බලවේගයක් ගොඩනැගෙන බව කියා තිබුනි.
කෙසේ නමුත් මෙම කතාව සිදු කරන අවස්ථාවේ මර්වින් සිල්වා ස්වාභාවිත ලෙස සුදු පැහැ වුණ රැවුල වවා තිබුණ නමුත් කොණ්ඩය ඩයි කර තිබුණි.
Share on Google Plus

About Nayomi Kumari

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment