ඊසානදිග ඕස්ට්‍රේලියාවේ දරුණු සුළි කුණාටුවක්


ඊසානදිග ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තය බ්‍රිස්බෙන් ආශ්‍රිතව දරුණු සුළු කුණාටුවක් හටගැනීම නිසා අනතුරු
හැඟවීම් නිකුත් කර තිබේ.

ඩෙබී නමින් නම් කර තිබෙන මෙම ක්‍රනාටුව පැයට කිලෝමීටර 263ක උපරිමයට හමාගොස් ඇති අතර එයින් බේරිමට ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙස උපදෙස් දී ඇත.
මෙම කුණාටුව නිසා ගස් රැසක් ඉදිරී වැටී තිබෙන අතර පොලිස් ස්ථාන ඇතුළු ගොඩනැගිලි වලටද හානිවී තිබේ. පාසල් 181 ක් වසා දමා ඇත. මේ අතර කාලගුණ අංශ සඳහන් කරන්නේ  කුණාටුව තවදුරටත් නැගෙනහිර දෙසට ගමන් කරන බවකි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment