රන්බීර් කපූර්ගේ නව නිවසේ අභ්‍යන්තර සැරසිලි ෂාරුක් බිරියගේ


සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් කාන්ගේ බිරිය ගෞරි කාන් මේ වනවිට ප්‍රකට පුද්ගලයන්ගේ නිවාස වල
අභ්‍යන්තර ගෘහ නිර්මාණ සැරසිලි කිරීමේ
කාර්යයට අතගසා තිබේ. (interior decoration) ඇය පසුගියදා වැඩ නිම කරමින් පැවති ප්‍රකට බොලිවුඩ් නළු රන්බීර් කපූර්ගේ මුම්බායි පාලි හිල්ස්හි පිහිටි නිවසේද මෙම කටයුත්ත භාරගෙන තිබුණ අතර එය ඉතා සාර්ථකව සිදු කළ බව දක්වමින් ගෞරි සමග ඔහු ඡායාරූපයකට පෙනී සිටිමින් ට්විටර්හි ස්තූති සටහනක්ද තබා තිබේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment