ගොඩනැගිලි ගින්නේ විපතට පත්වූවන් බලන්න එළිසබෙත් රැජිණ හා විළියම් ගිහින්

පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයක

ඇතිවූ ගින්න නිසා 30 දෙනෙකු මියගිය බව දැනට ස්ථිරව තහවුරු කර ඇත. 28 ක් අතුරුදන්ව ඇති නිසා සමස්ත මියගිය ගණන 58 විය හැකි බව අනුමාන කෙරේ. විපතට පත්වූවන්ට ඉක්මණින් නිවාස ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ උද්ඝොෂණද දියත්ව තිබුන අතර බ්‍රිතාන්‍ය මහරැජිණ හා විළියම් කුමරු ඔවුන්ගේ සුවදුක් බාලිමට ගොස් තිබුණි.











Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment