ඉගිළෙන මාළුවොන්ගෙ කරදර දැන් මට ඇති වෙලා


ප්‍රකට නළු සම්පත් ජයවීර සමග පුවත්පතක් කළ සම්මුඛ සාකච්ඡාවක උපුටනය පහත පරිදිය.


ප්‍රසිද්ධ ලිංගික දර්ශන ඇතුළත් වූ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටයේ රඟපෑවේ ඕනෑම චරිතයක් බාරගන්න නළුවෙක් නිසාද?

‘ඔබ ඔය අහපු ප්‍රශ්නය නිසාම මම තවමත් නොයෙකුත් අපහසුතා අත්විඳිනවා. ඒත් මම ඒ හැම දෙයක්ම අමතක කරලයි ඉන්නේ. මොකද මම කළේ චරිතයක්. ඒ වගේම රඟපෑමක්. පිටපතට අධ්‍යක්ෂකට අවශ්‍ය දේ තමයි මම කළේ. දැන් ‘ඉගිලෙන මාළුවෝ” ඉවරයි. ඊට පස්සේ මම කරපු නිර්මාණ ගැන ඇයි කතා නොකරන්නේ. මා කළ එකම චරිතයක් අල්ලගෙන ඇයි මට චරිත සහතික දෙන්න යන්නේ.‘

සටහන - සමන්මලී නැලිගම

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment