ඒකාබද්දෙ කැඩෙන කතා කෙප්ප - මහින්ද


ඒකාබද්ධ විපක්‍ෂය කැඩෙන්නේ නැතැයි
හිටපු
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දිවයින ඉරිදා පුවත්පත කළ විමසීමකදී පවසා තිබේ.
 ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ දේශපාලන පක්‍ෂ හා ඒවායෙහි නියෝජිතයන් ඔවුන්ගේ පක්‍ෂ ප්‍රතිපත්තිවලට අනුව තීන්දු තීරණවලට එළැඹෙන බව ද යම් පක්‍ෂයක්‌ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් වුණත් එවැනි ක්‍රියාමාර්ගයක්‌ තුළින් ඒකාබද්ධ විපක්‍ෂයට හානියක්‌ සිදු නොවන බවද එහිදී රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇත.
 ‘කවුරුත් කියන පලියට, කවුරුත් හිතන පලියට ඒකාබද්ධ විපක්‍ෂය කැඩෙන්නේ නැහැ ‘ඔහු කියා ඇත.

නෝමන් පලිහවඩන (දිවයින)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment