වර්ජකයින්ගේ කඩප්පුලි වැඩ මැද නොසැලුණ ආමි කොල්ලන්ගේ වැඩ (Photos)

වර්ජකයින්ගේ කඩප්පුලි වැඩ මැද නොසැලුණ ආමි කොල්ලන්ගේ වැඩ (Photos)

රජයේ නෛතික අවසරය මත ඊයේ රාත්‍රියේ කොලොන්නාව නිමාව හමුදා පාලනයට පත්වීමෙන් පසු වර්ජනයේ නිරතවූ සේවකයින් හමුදා මෙහෙයුම අසාර්ථක කරන්නට විවිධ ප්‍රයෝග යොදන ලදි. තෙල් පිරවීමේ සිට ප්‍රවාහනය දක්වා අංශ අකර්මන්‍ය වන ලෙස ඔවුන් කටයුතු කළ අතර ටයර්වල හුළං යැවීම පාරේ මග අවහිර කිරීම ඇතුළු බාධක රැසක් විය.මේ සියල්ල සාමකාමීව විසඳාගෙන අද දහවල් 1 වන විට තෙල් බවුසර් 15ක් පමණ කොලොන්නාවෙන් පිටත්කරන්නට හමුදා නිලධාරින්ට හැකි විය. මේ පළවන්නේ එම ඡායාරූපයි.සියල්ල බලන්න මෙතැනින්
http://ift.tt/2uWqfPp

Share on Google Plus

About Nayomi Kumari

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment