ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික හා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ
අද දහවල් කාලයේ
පාලනාධිකාරය සමග ඇතිවූ කථාබහකින් පසුව තේරීම් කමිටු සාමාජිකත්වයෙන් ඉවත්වන්නට තීරණය කර ඇති බවට දැනගන්නට තිබේ. කෙසේ නමුත් ගුරුසිංහ මහතා ජාතික කළමනාකරු තනතුරේ තව දුරටත් කටයුතු කිරීමට නියමිතය.
තනතුරු දෙකම දැරීම අපහසු බව ගුරුසිංහ මහතා මින් පෙරද දන්වා තිබුණ අතර ඉන්දිය කන්ඩායම හමුවේ ලබන පරාජයන් මෙම තීරණයට හේතුවූවාද යන්න පැහැදිලි නැත.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment