ජගත් ජයසූරියට ජාත්‍යන්තර අධිකරණයේ යුද අපරාධ නඩු

යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ හිටපු හමුදාපති හා වත්මන් බ්‍රසීල තානාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව  මානව හිමිකම් නඩුවක් පවරා තිබේ.
දකුණු ඇමෙරිකා

රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව ජාත්‍යන්තර අධිකරණයේ  මෙම  නඩුව පවරා ඇත.
 බ්‍රසීලය , කොළොම්බියාව , ආර්ජන්ටිනාව ,චිලී ,පේරු සහ සූරිනේම් යන රටවල් හි ක්‍රියාත්මක  ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යපෘති සංවිධානය මේ සඳහා ප්‍රමුඛවී තිබේ.

යුද්ධයේ අවසන් අදියරේදී වන්නි ආරක්ෂක ආඥාපතිව සිටියදී ඔහුගේ යුද කණ්ඩායම් විසින් උතුරේ පුද්ගලයින් ඇතුරුදන් කරවීම් ,පුද්ගලයින්යට වද හිංසා පැමිණවීම, රෝහල් වලට ප්‍රහාර එල්ල කර ඝාතනය කිරීම ආදී සිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි පවසමින් ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව නඩු පවරනු ලැබ ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment