සිමෙන්ති මිශ්‍රණයක් රැගත් උස කන්ටේනරයක් වැදී කැලණි පාලම අසල දැන්වීම් පුවරුව ඇද වැටේ

පෑලියගොඩ නව කැලණි පාලම
අසල ඇති
දැන්වීම් පුවරුවක් කන්ටේනරයක් මතට කඩා වැටීමෙන් අද අලුයම එම මාර්ගය අසල දැඩි රථ වාහන තදබදයක් ඇති විය.ෙ
පොලීසිය සඳහන් කළේ, මේ හේතුවෙන් නව කැලණි පාලම මතින් කොළඹීන් පිටවීමේ මන්තීරු අවහිර වී ඇති බවයි..
ඒ අනුව කොළඹට ඇතුළු වන වාහන නවලෝක වටරවුමෙන් ජපන් මිත්‍රත්ව පාලම හරහා කොළඹට ඇතුළු විය හැකි බව පොලීසිය පවසයි.
Share on Google Plus

About Nayomi Kumari

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment