සිමෙන්ති මිශ්‍රණයක් රැගත් උස කන්ටේනරයක් වැදී කැලණි පාලම අසල දැන්වීම් පුවරුව ඇද වැටේ Ceylon News 24x7 9:45:00 AM Gossips Edit පෑලියගොඩ නව කැලණි පාලම අසල ඇති දැන්වීම් පුවරුවක් කන්ටේනරයක් මතට කඩා වැටීමෙන් අද අලුයම එම මාර්ගය අසල දැඩි රථ වාහන තදබදයක් ඇති විය.ෙ පොලීසිය සඳහන් කළේ, මේ හේතුවෙන් නව කැලණි පාලම මතින් කොළඹීන් පිටවීමේ මන්තීරු අවහිර වී ඇති බවයි.. ඒ අනුව කොළඹට ඇතුළු වන වාහන නවලෝක වටරවුමෙන් ජපන් මිත්‍රත්ව පාලම හරහා කොළඹට ඇතුළු විය හැකි බව පොලීසිය පවසයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment