20 රැකගත යුතුයි - වික්‍රමබාහු කරුණාරත්න

20 රැකගත යුතුයි - වික්‍රමබාහු කරුණාරත්න
විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂයද එකඟතාව පළ කර තිබියදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් පවසන  විධායක බලතල යම් දුරකට තබා ගත යුතුය යන යෝජනාව ප්‍රතික්ෂේප කළ යුතු බව වික්‍රමබාහු කරුණාරත්න මහතා කියා සිටියි. ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක  ගැනීම ඇතුළු ප්‍රගතිශීලි යෝජනා රක ගැනීම වෙනුවෙන් රට පුරා උද්ඝෝෂණ ඇති කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment