ලිට්රෝ ගෑස් මිල ඉහළට

ලිට්රෝ ගෑස් මිල ඉහළට

 

ඒ අනුව ලිට්රෝ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110.00කින් ඉහළ නගිනු ඇත. 

මෙතෙක් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක කොළඹ මිල රු. 1,321.00ක් වූ අතර නව මිල 1,431ක් වනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment