මහින්දවත් දැන් උසාවි ගේන්න පුළුවන් - රාජිත සේනාරත්න

මහින්දවත් දැන් උසාවි ගේන්න පුළුවන් - රාජිත සේනාරත්න
දින 24ක් පුරා එම නඩුව විභාග වූ අතර එහි වගකීම භාර ගතයුතුව තිබුණේ අධිකරණය හමුවේ බවත් ඔහුගේ නියෝගයට වැරදිකරුවන් තීන්දු වූ පසු එම වගකීම භාර ගැනීම මහින්ද රාජපක්ෂ  ස්වරූපය පෙන්නුම් කරන්නක් බව සේනාරත්න මහතා පෙන්වා දුන්නේය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අමතරව අධිකරණ තීන්දුවක් අභියෝගයට ලක් කිරීමේ කාරණය හමුවේද රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණය හමුවට යා හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
 
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මේ පිළිබඳව අදහස් දැක්වීය. අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය තුළ සිල් රෙදි බෙදා දීමේ කටයුත්තට තමන් සහය නොදැක්වූ බවයි. 
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment