සුරූපිනියට ඒඩ්ස්,ඇසුරු කල ලයිස්තුවේ දේශපාලකයෙක්.

මෙරට සුරූපී කාන්තාවක් සමාජ රෝග සායනකට ගොස් කරන ලද පරීක්‍ෂණයකදී ඇයට ඒඩ්ස් රෝගය වැලදී ඇති බව හෙලිව ඇත.

ප‍්‍රතිකාරයට පෙර රෝග නිධානය සොයා ගැනීම සදහා වෛද්‍යවරයා විසින් ඇගෙන් විමසා ඇත්තේ කලින් ඇසුරු කල පුද්ගලයින් ගැනයි.
ඇය විසින් ඇසුරු කරන ලද ලයිස්තුවේ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයන්, නළුවන් සිට ඇති අතර වෛද්‍යවරයා විසින් තව දුරටත් ප‍්‍රශ්න කිරීමේදී ආණ්ඩුවේ ප‍්‍රධාන පක්‍ෂයක ඉහල ඇමති තනතුරක් දරන්නෙකුගේ නමද හෙලි කර තිබේ.
අදාල ඇමතිවරයා මේ වන විට තනිකඩව සිටින අතර ඔහු ඈත පළාතක් නියෝජනය කරයි. දරන ඇමති ධුරයද ගමට සම්බන්ධ අතර ඔහුගේ පවුලත් දේශපාලනය සම්බන්ධ පවුලකි.
අදාල තරුණිය තව දුරටත් පවසා ඇත්තේ මෙම දේශපාලඥයා දිසාවක නායකයෙක් ලෙස වැඩ කරන බවයි.
– මූලාශ‍්‍රය දේශය පුවත්පතිනි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment