ධවල මන්දිරයේ නිල නත්තල් ගස පෙන්වන්න මෙලානියා එළියට බැහැලා


ජනපති ට්‍රම්ප් බිරිය මෙලනියා ට්‍රම්ප් මෙවර ධවල මන්දිරයේ නිල නත්තල් ගස පිළිගැනීමට හා මාධ්‍ය ඉදිරියේ
පෙන්වීමට පසුගියදා කටයුතු කර තිබුණි. සෑම වසරකම මෙම නත්තල් ගස නිල වශයෙන් පිළිගන්නේ ජනාධිපති ආර්යාවයි. මෙහි උස මීටර 6කි.

නිල නත්තල් ගස ලෙස පසුගිය සැප්තැම්බර් මාසයේදී වෘත්තීය නත්තල් ගස් වවන්නන් අතර පැවති තරගයකින් තෝරාගනු ලබයි.





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment