'මේක තමයි යහපාලනය' - බැඳුම්කර කොමිසමට අගමැතිවරයා පැමිණීම ගැන එජාප ඇමතිවරු කතා කරයි

'මේක තමයි යහපාලනය' - බැඳුම්කර කොමිසමට අගමැතිවරයා පැමිණීම ගැන එජාප ඇමතිවරු කතා කරයි
කොමිසමේ කටයුතු අවසානයේ එජාප මැතිඇමතිවරු මාධ්‍ය වෙත අදහස් දැක්වීය. ඔවුන් පෙන්වා දුන්නේ යහපාලන තවදුරටත් තහවුරු කරමින් අගමැතිවරයා ස්ව කැමැත්තෙන් බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටි බවයි. ඕනෑම කෙනෙකුට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව උද කර දීමෙන් අගමැතිවරයා සිය ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වූ බව ඔවුහු කියා සිටියහ. ඉදිරි කටයුතු නීතියේ ක්‍රියාවලිය අනුව සිදුවෙනු ඇති බව ඔවුන්ගේ අදහස් විය. 
 
ආශිකා බ්‍රාහ්මණ 
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment