රන්බණ්ඩා නික්ම ගොස් වසර 16 යි

රන්බණ්ඩා නික්ම ගොස් වසර 16 යි
හේනේ වැස්සට අසුව ගසක් යට හිටගෙනේ
මට උඩින් නැමීගෙන මා නොතෙමෙන මෙනේ
ඔසරියෙන් මා වසා අම්මෙ ඔබ තෙමුනේ
අම්මෙ ඔබ නැති ලොවක මාව ඇයි ලොකු උනේ ?
 
ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වූ අග්‍රගන්‍ය ගේය පද රචකයන් අතර අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. ඔහු අප අතරින් නික්ම ගොස් අද (දෙසැම්බර් 05) දිනට පුරා වසර දහසයක් (16) සම්පූර්ණ වේ. මුලු සමාජයටම අද ඔහුව අමතකව ගොසිනි. එහෙත් ඔහු පබැඳූ ගේය පද රචනා යුගයෙන් යුගයට ශ්‍රාවක සිත් සතන් තුළ නොමියෙන්නකි.  
 
ජීවිතය කියන්නේ මරණය මාවතයි - නිදහසයි කියන්නේ මාවතේ ගීතයයි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment