ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් කණ්ඩායම් ලෙස ඉවත්ව ගිය සෑම කෙනෙක්ම පැවසුවේ සැබෑ ශ්‍රීලනිප කණ්ඩායම තමන් බව වුවද ඒ සියලු දෙනාටම නැවත පැමිණීමට සිදුවූ බව සිහිතබා ගත යැයි අමරවීර මහතා පැහැදිලි කළේය. දෙපාර්ශවය සහයෝගයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේ පරාජයෙන් බේරීමට නොව ජයග්‍රහණය විජයග්‍රහණයක් කර ගැනීමට බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment