ඉන්දියාව සහ බගලිදේශය අතර අද ප්‍රේමදාස පිටියේ පැවති නිදහස් කුසලාන අවසන් තරගය ඉතාම උණුසුම් මුහුණවරක් ගන්නා ලදි.
මුලින් පන්දුවට පහරදුන් බංගලිදේශය ලකුණු 166 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිමේදී ඉන්දියාවට අවසන්
ඕවරය ලකුණු 12 ක ඉලක්කයක් තිබුණි.
නමුත් අවසන් ඕවරයේ මුල් පන්දු 4 යවා තවත් ලකුණු 5 ක අඩුවක් තිබියදී 5 වන පන්දුවේදී කඩුල්ලක් වැටුණ නිසා 6 වන පන්දුවේ ලකුණු 5 ක් ලබාගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවක් පැනනැගුණි. මෙහිදී ඒ වනවිට සිටි පළපුරුදු පිතිකරු කර්තික් අවසාන පන්දුවට 6 ක් ගසා ජයග්‍රහණය ඉන්දියාවට ගෙන ආවේය. ඔහු පන්දු 8 කදී ලකුණු 29 ක් ලබාගනිමින් ඉන්දීය ඉනිමේ අග වේගවත් කළ අයෙකි.
ඒ අනුව නිදහස් කුසලානය ඉන්දියාවට හිමිවූ අතර බංගලිදේශය පරාජයට පත් විය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment