සංචාරකයන්ට රට නැවත විවෘතයි

සංචාරකයන්ට රට නැවත විවෘතයි
සුළු සිදුවීමක් අතිශයෝක්තියෙන් ලොවට පැවසීම නිසා සංචාරක ක්ෂේත්‍රය තුළද යම් කැළඹීමක් ඇති වූ බව ජෝන් අමරතුංග මහතා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් කිසිදු සංචාරකයෙකුට හානියක් සිදුනොවූ බවට  හෝටල් හිමියන් අවධාරණය කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මේ වන විට හදිසි නීතියද ඉවත් කර ඇති හෙයින් සියලු දෙනා දැන් සාමාකාමී තත්ත්වයක පසුවන බව ඔහු පැවසූහ. ජනාධිපතිවරයා නිතිය හා සාමය ආරක්ෂා කිරීමට ක්‍රියා කළ අතර ඊට සියළු දෙනාගේ ස්තූතිය හිමිවිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
 
නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment