ලෝකයට ඉලෙක්ට්‍රික් කාර් උමතුව බෝ කළ ටෙස්ලා හිමිකරු මහා ධානපති මස්ක්ගේ කතාව


ඔහුට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට ක්‍රමයක් අවශ්‍ය විය ඔහු ඒ වෙනුවන් paypal නිර්මාණය කළේය.

ඔහුට පරිසර හිතකාමී මෝටර් රථයක් නිර්මාණය කරන්න අවශ්‍ය විය. ඔහු  ඒ වෙනුවන් tesla car නිර්මාණය කළේය.
ඔහුට අභ්‍යවකාශයට මිනිසුන් ගෙනයාමට අවශ්‍ය විය ඔහු ඒ වෙනුවන්  space x සමාගම නිර්මාණය කළේය .
ඔහුට ජනප්‍රිය වීමට අවශ්‍ය නොවීය

එබැවින් ඔබ බොහෝ විට ඔහුව නොදන්නවා විය හැක
ඔහු නමින් ඊලොන් මස්ක්ය
පෙර සදහන් කල සියලුම නිර්මාණයන්ගේ හිමිකරුවා ඔහුය මීට අමතරව මිනිසාට බොහෝ ප්‍රයෝජනවත් නිර්මාණ ගණනාවක් බිහි කිරීමේ පුරෝගාමියා ඔහුය.
1971 ජූනි 28 දින දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝරියා හි උපත ලැබූ, ඊලොන් මස්ක් 2016 දෙසැම්බර් මාසයේදී ඔහු ෆෝබ්ස් සගරාවේ ලොව බලවත්ම මිනිසුන් ලැයිස්තුවේ 21 වන ස්ථානයට පත්විය. ඊලොන් මස්ක්ට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිනවා. ඊලොන් කොතරම් දක්ෂයෙක්ද කියනවනම් වයස අවුරුදු 12 දී තනිවම පරිගණක වැඩසටහන්කරණය ඉගෙන ගැනීම අරම්භ කරනවා ඔහුට වයස අවරුදු 17 පමණ වන විට මස්ක් පවුල කැනඩාවේ පදිංචියට යනවා
එහිදී Queen’s විශ්ව විද්යාලයට ඇතුලත් වෙන ඔහු එයින් වසර දෙකකට පසු ............................

(ඉතිරි සම්පූර්ණ විස්තරය කියවන්න ලයිෆ් ටිප්ස් වෙබ් අඩවියෙන්) http://www.lifetips.lk/
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment