Kumbiyo Teledrama Special Event @ Kingsbury

‘කූඹියෝ‘ අවසන්වීම සටහන් තැබූ හැටි
ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත් ‘කූඹියෝ‘ ටෙලි නාට්‍යය අවසන්වීමට සමගාමීව කොළඹ කිංස්බරි හෝටලයේ ඊයේ පැවති සම්මාන ප්‍රදානයට එහි රඟපෑ ශිල්පීන් හා නරඹන්නන් එක්විය. (ප්‍රියන්ත මහඋල්පතගේ චරිතය රඟපෑ කලන ගුණසේකර පැමිණ සිටියේ නැත)
http://www.gallery.gossiplankanews.com/event/kumbiyo-teledrama-special-event-kingsbury.html
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment