පිට් පොකට්කාරයන්ගේ විශ්වාසභංගය අද රෑ පරාද කරනවා - කබීර් හෂීම්

පිට් පොකට්කාරයන්ගේ විශ්වාසභංගය අද රෑ පරාද කරනවා - කබීර් හෂීම්
විශ්වාසභංග යෝජනාව පරාජය කරමින් ස්ථාවර ආණ්ඩුවක් පවතින බව පෙන්වා දෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 
 
එමෙන්ම විශ්වාසභංග යෝජනාවට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ය ආණ්ඩුවේ ඇමතිධූර වලින් ඉවත් විය යුතු බවයි  හෙතෙම අවධාරණය කළේ.
 
අගමැතිවරයාගේ හා ආණ්ඩුවේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම තහවුරු කරන අතර යහපාලන ආණ්ඩුවට එරෙහිව ජන්දය දීමට හෘද සාක්ෂියක් ඇති මන්ත්‍රීවරුන්ට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment