ඔව් ගෝඨාභයට පුලුවන් ! ගෝඨාභයට පුලුවන් දේ මෙන්න !!

ඔව් ගෝඨාභයට පුලුවන් ! ගෝඨාභයට පුලුවන් දේ මෙන්න !!
පසුගිය 20 වැනිදා බදුල්ලේ පැවති රැස්වීමක් අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. එහිදී ඔහු සඳහන් කළේ මංගල සමරවීර මහතා එදා කළ දේට හාත්පසින්ම වෙනස් දෙයක් අද ප්‍රකාශ කරන බවයි. තමන්ට එරෙහිව බොරු ප්‍රචාර පතුරුවන්නේ ද තමන්ට පුලුවන් බව හොඳින්ම දන්නා නිසා බවද ඔහු සඳහන් කළේය. තමන්ට පුලුවන් බව පසුගිය කාලයේදී හොඳින්ම ඔප්පු කර ඇති බවත් එනිසා තමන්ට බැරි බව පවසමින් කෙතරම් බොරු ප්‍රචාර ගෙනගියද රටේ ජනතාව මුළා කළ නොහැකි බව ද ඔහු පවසා තිබෙනවා.
 
සැබෑය. ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙන කවරෙකුටත් වඩා හොඳින් පුලුවන් බව අප ද පිළිගන්නා අතර එය පසුගිය දශකයක කාලය තුළදී ඔහු හොඳින්ම ඔප්පු කර තිබේ. ඔහුට පුලුවන් බව ඔප්පු කරමින් ඔහු මෙතෙක් සිදුකළ දෙයින් බිඳක් අප මෙසේ පාඨකයාගේ අවධානය පිණිස සටහන් කරමු.
 
මේවා බොරු ප්‍රචාර හෝ මඩ ප්‍රචාර නොවන අතර රටේ පිළිගත් සහ නීත්‍යනුකූල ආයතන විසින් ප්‍රකාශයට පත්කළ තොරතුරුය. මේවා අසත්‍ය නම් හිටපු ආරක්ෂක ලේකම්වරයා හෝ අන් කවරෙකුට හෝ අසත්‍ය කරුණු බවට ඔප්පු කළ හැකිය. අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගත හැකිය. ඒ සඳහා අප ඕනෑම මොහොතක සූදානම් බව ද මතක් කර සිටිමු.
 
gota 1
gota 2
gota 3
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment