හෙට සිට බස් ගාස්තු වැඩිවෙයි

හෙට සිට බස් ගාස්තු වැඩිවෙයි
ඒ අනුව අවම බස් ගාස්තුව වූ රුපියල් 10 ක මුදල රුපියල් 12 දක්වා වැඩි කිරීමට නියමිත බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
 
ඉන්ධන මිල ඉහළ යාමත් සමග 20% බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටි අතර අවම බස් ගාස්තුව රුපියල් 15 දක්වා ඉහළ දමන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් 12.5% ක සංශෝධනයක් සඳහා බස් සංගම් එකඟ කරගැනීමට ඔවුන් සමග පැවති සාකච්ඡාවේදී සමත් වූ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment