කාංචනාගේ වැඩිමල් පුතුගේ උපන්දිනය ලන්ඩනයේදී සැමරූ හැටි
සිනමා හා ටෙලි නිළි කාංචනා මෙන්ඩිස් පසුගියදා ලන්ඩන් නුවරදී ඇගේ වැඩිමල් පුතු රයන්ගේ උපන්දිනය සැමරූ ආකාරය ඡායාරූප එකතුව පහතින්
ටෙලි නිළි ඉරේෂා නැවත විවාහවේ
සල් සපුනා, හැන්දෑව ආදී ජනප්‍රිය ටෙලි නාට්‍ය ගණනාවක චරිත නිරූපණය කළ දෙදරු මවක වූ ටෙලි නිළි ඉරේෂා රණසිංහ පසුගියදා නැවත විවාහ ඡායාරූප පෙළකට පෙනී සිටියා. ඒ ඇගේ විවාහයේ 10 වන සංවත්සරය වෙනුවෙනි.
Pix By - Bhathiya Dilshan, Costume -Nuwan Sameera, Location -Rock Edge
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)


0 comments :
Post a Comment