රතු කුරුස සංවිධානයට බන්ධනාගාර නිරීක්ෂණයට අවසර නැහැ!


ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට පසුගිය සති දෙක තුළ මෙරට බන්ධනාගාර සහ රැඳවුම් මධ්‍යස්ථාන වලට ප්‍රවේශවීමේ අවස්ථාව ලැබී නැතැයි වාර්තා වේ.

මෙසේ ප්‍රවේශ වීමේ අවස්ථාව ලබා දී නැත්තේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ආරක්ෂක හා රඳවා ගැනිම පිළිබඳ කණ්ඩායම් සහ ජල සහ වාසභුමී පිළිබඳ කණ්ඩායම්  (Protection and detention teams & Water and Habitat teams) සඳහායි.

ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධාන සඳහා අවස්ථාව ලබා දීම සාමාන්‍ය සම්ප්‍රදාය වුව ද  රතු කුරුස සංවිධානය සඳහා පසුගිය සති දෙක පුරා අවසර ලබා නොදීම සැකසහිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment