මං කොළඹින් ඉල්ලුවොත් එජාපය සමතලා වෙනවා- මහින්ද


ඉදිරියේදී පැවැත්වෙන
මහ මැතිවරණය සදහා

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග වදින ලෙස තමන්ට ඉල්ලීම්
විශාල ප‍්‍රමාණයක් ලැබී ඇති නමුත් එසේ නොකරන බව
 අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
තමාට කොළඹින් ඉල්ලන්න යයි කියන අය එම ඉල්ලීම් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය මුළුමනින්ම සමතලා කිරීමේ අදහසින් විය හැකි නමුත් තමා නැතිව වුණත්   අද  එම කටයුත්ත ඕනෑම අයෙකුට කල හැකි යයි කියයි.
තමන් තරග කරන්නේ පෙර පරිදිම කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් යයි ඔහු දන්වා සිටී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment