රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සභාවට.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.


"අද මුළු රටම අඩපණ වෙලා තිබෙන්නේ. රට එකම තැනක පන්වෙන රටක් බවට පත්වෙලා තිබෙනවා. මේ සඳහා හේතුව නීතිවිරෝධී අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් සමග නිල නොවන ආණ්ඩුවක් පත්කිරිමයි" යැයි ඔහු සිය යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment