ව්‍යවස්ථාව හදන්න ජනපතිගේ යෝජනා ගැනීම 19 වනදා

යෝජිත නව ව්‍යවස්ථාව සදහා ජනතා අදහස් ලබා ගැනීමේ කමිටුවේ වාර්තාව අප්‍රේල් මස අවසන් සතියේදී ව්‍යවස්ථාදායක කෙටුම්පත් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම කමිටුව පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි මාධ්‍ය ප්‍රකාශක සිරිමසිරි හපුආරච්චි සදහන් කළේ ලබන 19 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ද යෝජනා විමසීම සිදුකරන බවයි.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment