පොතුවිල් - කොට්ටුකල්ලි මුහුදු තීරයේ ඊයේ පස්වරුවේ මසුන් මරමින් සිටි තරුණයන් 6 දෙනෙකු අතරින් එක් අයෙකු පය ලිස්සා මුහුදට වැටීම නිසා ඔහු බේරා ගැනීමට උත්සාහ කළ තවත් දෙදෙනෙකු රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
මෙලෙස මුහුදට වැටුණු පුද්ගලයා බේරා ගැනීමට තැත් කළ එක් අයෙකු දිවි ගලවාගෙන තිබෙනවා.
කෙසේ නමුත්, අවුරුදු 17ක් සහ 14ක් වන දෙදෙනෙකු රළ පහරට හසුවීම නිසා අතුරුදන් වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
ඔවුන් සෙවීම සඳහා පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් කටයුතු කරමින් සිටිනවා.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment